නෑනත් එක්ක හොර සැප මේක මගේ ඇත්තම කතාවක්. තාමත් පුළුවන් වෙලාවට අත්විඳින දෙයක්. මගේ නම දුශේන් කියල කියන්නම්, වයිෆ් ගයනි කියල හිතාගන්න. අපි දෙන්න බැඳල දැනට අවුරුදු තුනක් විතර වෙනව. තාම බබාල හැදුවෙ නෑ. අපි දෙන්නගෙම ගම් පලාත් කොළඹින් ටිකක් දුර. අපි දෙන්නම කොළඹ රජයේ ආයතන දෙකක වැඩ කරන දෙන්නෙක්. ඒක නිසා අපි නුගේගොඩට ටිකක් කිට්ටුව තැනකින් ගෙයක් rent එකට අරන් ඉන්නෙ දැන් කාලයක් තිස්සේ. වයිෆ්ට දැනට 28යි, මට 32යි, වයිෆ්ට ඉන්නව නංගි කෙනෙක්. පවුලෙ බාලය. එයාට තාම වයස 22ක් වගේ වෙන්නෙ. කෙල්ල දෙපාරක් AL කරා campus යන්න තරම් result එකක් ගන්න බැරිවුණා. ඔහොම ඉතින් නිකමි වගේ ගෙදරින් බැනුම් අහ අහ ගෙදරට වෙලා ඉන්නකොට එයාම අම්මල එක්ක කියල තිබුන එයා කරන්න කැමති course එකක් ගැන. ඒක තියෙන්නෙ කොළඹ private institute එකක. සතියකට දවස් කුනක් යන්න ඕන. ඉතින් අපි ඉන්න ගෙදර තව පොඩි කාමරයක් තියන නිසා වයිෆ් ඇහුව අපේ ගෙදර නතර කර ගමුද කියල. මගේනම් එච්චර කැමැත්තක් තිබුනෙත් නෑ. මොකද අපි දෙන්නගෙ නිදහසට ඒක ලොකු බාධාවක් වෙන නිසා. බෑ කියන්න බැරි කමට මම හා කිව්ව. මම ඒ දවස්වල නංගිට එච්චර කැමතිත් නෑ. ලොකුම ...
Comments
Post a Comment